ඔබටත් එසේම වේවා! මේ වසරේ ගිය වසරට වඩා වැඩි වැඩියෙන් බ්ලොග් ලියත්වා!
නව සංකල්පනාවන් වැඩ් වැඩියෙන් ජනිත වන සිරි සුභ නව වසරක් වේවා
නව සංකල්පනා පහල වනලෙඩ දුක් අවම වනඅතමිට මිල මුදල් සරු වනවේවා නව වස‍්රක් සුභ..!!
සුභ අළුත් අවුරුද්දක්ම වේවා අක්කේ...!
අචින්ත්‍ය වූ චින්තන ප්‍රවාහයක ඒකාකාරාව බඳනා ලඳ බුද්ධි ජාලාවට නතුවන්නට වුවද තවමත් එහි පවතින යථාර්තය සොයන්නෙක්මි... මේ අවුරුද්දෙත් මේක එහෙමමයි නේද... යථාර්තයට තාම අපි සූදානම් නෑ... නව වසරට ජය......
බෙලි ගෙඩියක් හින්දා දුවපු සත්තු රැල වගේ දුවන්නංවාලෙ හැල්මෙ දුවන සමාජයක, තමන්ට කැමති පාරක දුවන්න ඉඩක් නැති සමාජයක, අකමැත්තෙන් ගැටෙන අපට මෙහෙම ප්‍රාර්ථනාවක් කොයි තරං වටිනවද?සමාජයට ආදරය කරන්න හිතන වාරයක් ගානෙ කම්පාවක් මිස අනෙකක් නොදැනෙන්නෙ, ඒ සමාජයෙම හේතුවක් නැතුව අපත් ඉන්න නිසා... අපට එහෙම ඉන්න වෙලා... බැරිද මේ පාරෙ නැතුව අළුත් පාරක හෙමින් ඇවිදින්න, මේ අළුත් අවුරුද්දෙවත්... ඒකට මෙහෙම ප්‍රාර්ථනාවන් කොයි තරං ධෛර්යයක්ද?ඔබටත් පෙරලා පතමි එසේම...!
Post a Comment
6 comments:
ඔබටත් එසේම වේවා! මේ වසරේ ගිය වසරට වඩා වැඩි වැඩියෙන් බ්ලොග් ලියත්වා!
නව සංකල්පනාවන් වැඩ් වැඩියෙන් ජනිත වන සිරි සුභ නව වසරක් වේවා
නව සංකල්පනා පහල වන
ලෙඩ දුක් අවම වන
අතමිට මිල මුදල් සරු වන
වේවා නව වස‍්රක් සුභ..!!
සුභ අළුත් අවුරුද්දක්ම වේවා අක්කේ...!
අචින්ත්‍ය වූ චින්තන ප්‍රවාහයක ඒකාකාරාව බඳනා ලඳ බුද්ධි ජාලාවට නතුවන්නට වුවද තවමත් එහි පවතින යථාර්තය සොයන්නෙක්මි...
මේ අවුරුද්දෙත් මේක එහෙමමයි නේද... යථාර්තයට තාම අපි සූදානම් නෑ... නව වසරට ජය......
බෙලි ගෙඩියක් හින්දා දුවපු සත්තු රැල වගේ දුවන්නංවාලෙ හැල්මෙ දුවන සමාජයක, තමන්ට කැමති පාරක දුවන්න ඉඩක් නැති සමාජයක, අකමැත්තෙන් ගැටෙන අපට මෙහෙම ප්‍රාර්ථනාවක් කොයි තරං වටිනවද?
සමාජයට ආදරය කරන්න හිතන වාරයක් ගානෙ කම්පාවක් මිස අනෙකක් නොදැනෙන්නෙ, ඒ සමාජයෙම හේතුවක් නැතුව අපත් ඉන්න නිසා... අපට එහෙම ඉන්න වෙලා... බැරිද මේ පාරෙ නැතුව අළුත් පාරක හෙමින් ඇවිදින්න, මේ අළුත් අවුරුද්දෙවත්... ඒකට මෙහෙම ප්‍රාර්ථනාවන් කොයි තරං ධෛර්යයක්ද?
ඔබටත් පෙරලා පතමි එසේම...!
Post a Comment