Tuesday, 30 September 2008

ගිනි තැබීම - living for others

බොහෝ අය උත්සහ කරන්නේ තමන්ට ඕනා විදිහට අනුන්ගේ ජීවිත හැඩගස්වා ගැනීමටයි, තමන්ට වාසි සහගතයි කියලා හිතන හැම දෙයක්ම ලංකරගැනීමේ අමිනිස් ගුණාංග ඇත්තවුන් නිසා පීඩා විඳින්නන් කොතෙකුත්ද?
ගින්න නිවා දැමිය හැක, එනමුත් ඒ ගිනි නිසා ගිනිගත් හිත් නිවා දැමිය නොහැක .. කියා දාර්ශනිකයෙක් කියා තිබුනා. අනුන්ගේ ජීවිත වලපල්ලට ගියත් ඒ මතින් තමන්ගේ ජීවිත ගොඩනගාගන්න හිතන අය දුටුවිට මට ඇතිවන්නේ පිළිකුලකි. අද වෙනසකටත් එක්ක එක බ්ලොග් සටහනක් ඉංග්‍රීසියෙන් ලියන්න හිතුනා.

Yesterday one of my friend came to see me with all her complains and troubles. Her boy friend left her and for that she wants to end her life, give up her carrier and so on (the usual drama). Everyone around her tried to calm her down by saying "dont think of such things, please think about your parents , think about your carrier. ending life is foolish" but she kept on saying that she would just end up her life.

I thought for awhile and told her "yeah ok dont listen to them, Ending up your own life for an idiot who doesn't think about u for a second ?... well I think thats a good idea go on with what ever u want" cause deep down in my heart I know that those who wants to suicide, never tell or boast that they are going to kill them selves.
She stopped her crying for a moment starred at me. wiped her tears and looked at me in a furious way and told me " No I will not end up my life for such a stupid idiotic person u are right" thinks for awhile and says " I'm hungry, lets eat some thing".
And thats it ! No more tears sister !

We all have problems.
All of us are struggling so hard to gain what ever we want or what ever others want us to achieve. Once upon a time in life education lessons, we learnt to replace problems with the word situations. When ever I heard or read about hard situations people face themselves in day to day life, I thought I'd not go on the same path as they did. But it doesn't always work out that way !
because all our life we live according to others measurements.

I explained my friend that if her boy friend had understood her and loved her he would never have left her in such a position. She wanted me to talk to her bf so that he would show his reasons for leaving her but I feel that there are times when its too hard to compromise everything even though communication is the only key which can unlock the hard situations and things going between all of us.From experience I know its always better to keep my silence and the distance, because for some people think they are always right.

(photo - taken by Me :D)

12 comments:

haresh said...

Well, I can't understand. :(

Delete this comment if U want.

Bo said...

haresh - මොනචද තේරුම් ගන්න අමාරු ?

malee_msg said...

හෙහෙහේ...මට මේ වගේ යාළුවෝ ගැන අත්දැකීම් ‍ඕනි තරම් තියනවා...මමත් කියන්නේ ඔය ටිකම තමයි...අඩන්න අයට එපා වෙනකම් අඩලා දුක නැති කරගෙන ඇත්ත තේරුම් ගන්න කියලයි මම කියන්නේ...ඒ වගේම මේ වගේ ප්‍රශ්ණ තමුන්ම හිතලා විසදගත්තු අයවත් මම දන්නවා මේ මාත් ඇතුළුව...
ඒ වගේම තමයි අක්කේ මං හිතන්නේ ඔයාගේ යාළුවට කියන්න දාලා ගිය අය ගැන හිතලා විදවන්න එපා කියලා එයා වටේ ඉන්න බල්ලෙක් ගැන හිතන්න කියන්න අඩුම ගානේ ඌ නගුටවත් වනයි...ඒ වගේම ආද‍‍රේ වගේ දේවල් අනිත් අය කථා කරලා බලෙන් ලබාදෙවන්නත් බෑ කියලා කියන්න..

malee_msg said...

අනේ කලින් ‍එකේදී කියන්න අමතක උනා..ඔයා ගත්ත පිංතූරේ ලස්සනයි

haresh said...

මත ඉංගිරිසි තේරෙන්නෙ නෑ අනේ...

Bo said...

මම ඔය වෙනසකටත් එක්ක, සිංහල නොතේරෙන ඒත් බ්ලොග් එක බලන බව කියන යාලුවෝ දෙන්නෙක් නිසා ඔහොම ලිව්වේ. දිගටම ඉංග්‍රිරීසියෙන් ලියන්න නම් හිතුවේ නෑ මල්ලි, අපි සුද්දෝ නෙමෙයිනේ. ඒ අපේ මව් භාශාව නෙමෙයිනේ. ලැජ්ජාවෙන්න ඕනේ, සිංහල බෑයි කියන කලු සුද්දෝ

මලී නංගියෝ- ස්තූතියි පිංතූරේ ගත්තේ ගිය අවුරුද්දේ ඒත් ඒක හොයගත්තේ ඊයේ. ඔයාගේ අදහස හරි හිත රිද්දලා දාලා යන එවුන් ගැන දුක් වෙවී අඩ අඩ හිටියොත් ඉතින් ජීවිතෙන් පරාදයි නේද. මම කිව්වෙත් මෙහෙම දාලා ගිය එක හොඳයි. හදිස්සියෙවත් බැඳල දරුවෝ එහෙම ඉඳෙද්දී දාලා ගියොත් ඒක ඊට වඩා භයානකයිනේ. ඉතින් හැමදේම වෙන්නේ හොඳට කියලා හිත හදාගන්න කියලා කිව්වා

Bo said...

හරේ - මම දන්නවා ඔය කිව්වේ බොරු බව

නලින් ද මැල් (Boman) said...

හෙ හෙ...ඔය අක්කගේ මිතුරියට උනා වගේ ප්‍රශ්න සුබදායී පැත්තට හරවගත්ත කෙනෙක් තමයි මම. ඒවයෙ අතුරු ප්‍රතිඵලයක් හැටියට මාතුළ කැරපොත්තෙක් ඉන්නවා කවදාවත් මරන්න බැහැයි කියල මම හිතන.

මේ ඒ කැරපොත්තා කලකට ඉහත ලියපු කවියක්

ජීවිතේ කෑගසා ඇදවැටුණූ ඉසවු වල
දණක් තෙක් නැගීගත් මතක කටු පදුරු වල
පැටලිලා හීරිලා ගැලූ ලේ අහුරු ගෙන
ලියමි හද පිටුව මත
නෙත කදුලු උනන්නට

එතනින් එහාට මම නිදහස්.

නලින් ද මැල් (Boman) said...

අයියෝ..කියන්න අමතක උනා. ඡායාරූපයත් හරිම අගෙයි.

haresh said...

@ bo - Yah! There is a spy who gives you some information neda? ;)

Any way, I felt so lazy to read it at that time but now I need to get the feeling of being a Kalu Suddek.

Same kind of story happened to one of my friends too. He got his 7 yrs affair broken cos their parents were not so satisfied with the horoscope stuff. My friend was so much frustrated and appeared like the living hell with the heavy mustache all over the face.

All the friends were telling him stories to not to be like that with the same bla bla. I told him to realize it by the pain. Make yourself sink deeply in the pain and just understand it is nothing more than the pain. Get rid of it by understanding it.

Now he has a proposed girl and he is the most happiest lover in the whole world to me.

G-Force said...

මෙ දාලා තියෙන පිංතූරේ නම් නියමයි...:):)

Bo said...

හරේශ්, - අහා so now you'd know that there are ppl who can read u well. Yeah what u say is right, when u understand the pain its easy to bear.

නලින් මල්ලි කවියනම් මාරයි කියලා වැඩක් නෑ. ඒ කැරපොත්ත හරිම දක්ෂයි
පිංතූරෙට මමත් කැමතියි. ඒත් සුදු මල් පිරුණ වතුර වළඳට වඩා ඒ මල් ගහේම තිබ්බනම් හොඳයි කියලත් හිතෙනවා.

gforce- ස්තූතියි මල්ලී.