එහෙ මෙහෙ දිග දුර ගමන් කිහිපයක් නිසා එකදිගට බ්ලොග් සටහන් ලියන්නට බැරි වුනා
හැම තත්පරයෙම මොකක් හෝ වැඩක් ඉහමතට වැටෙන, එහෙ මෙහෙ දුවන ගමන් හිතට එන හිතිවිල්ලක්වත් ලියාගන්න බැරි තරමටම ජීවිතේ කාර්යබහුල උනේ මටත් නොදැනීමයි.
එ' අතරතුර ලද විවේකයේ සූ අක්කාගේ කොම්පියුටරයෙන් මෙසේ බ්ලොග් සටහනක් එකතුකරන්නට සිත් විය
යන එන දකින තැන තැන
මුහුණු වල ඇත්තේ නොරිස්සුමක්
කතා බස් කලත් වචන වල නැහැනෙ ලෙන්ගතුකමක්
කොයි වෙලේ බෝම්බයක් , කොහෙන් පිපිරේද
චකිතයෙන් කල් ගෙවන ජිවිත...
යලිත් සපැමිණ ලියන්නම් අන්තර්ජාල පහසුකම් ලැබුනු විගස
4 comments:
This means you are in SL, right :) Good to hear that. I haven't been online much either. Anyway, hope to see more soon.
:) නියමයි!
ඇයි බය මැරෙන්න
බය වුනේ නෑනෙ ඉපදෙන්න
අමතත කරමු බොම්බ
හැප්පුනෙත් වාහනයකට
නොහිතන වෙලාවක
ඉපදුනේ ජීවත් වෙන්න
ජීවත් වෙන්නෙ මෑරෙන්න
ඇයි බය මැරෙන්න
බය වුනේ නෑනෙ ඉපදෙන්න
අමතත කරමු බොම්බ
හැප්පුනෙත් වාහනයකට
නොහිතන වෙලාවක
ඉපදුනේ ජීවත් වෙන්න
ජීවත් වෙන්නෙ මෑරෙන්න
Post a Comment