Exams ..... arggggg,where's my anti stress pill
"Exams may come , exams may go
but we stress for ever .... " a famous quote among students..
Just a small thought about the mini verse I've written - I know that homba is not an appropriate word to describe an anatomical region on human body. Its just a phrase of expression.
Hombata aninawa, means "a punch on the face"


13 comments:
කතාව ඇත්ත. පාඩම්, පාඩම් සමඟ පාඩම්. විකෘති නාට්‍යයේ කියන විදිහට...
"විභාගේ තමයි අපේ අභාගේ..."
හැමදාම හොදට කවි ලියනව වගේ විභාගෙත් බෝ හොදට ලියනව කියල මට විශ්වාසයි. කලබල වෙන්නෙ නැතුව, හිතට දහිරිය අරගෙන හොදට ලියල එන්න.
Good luck for the exams Bo... try not to stress too much. it will (eventually) be over and done with!
සුබ පැතුම්, විභාගෙ හොඳට කරන්න.
Best of luck for your exams Bo!
Good luck for the exams.
Is it final finals?
Stress එකට හොඳම දෙයක් තමා තේ (pain tea), ඒ කට විතරක් නෙමේ anti-tumor, anti-cancer activity එකත් තේ සතුයි. It is clinically proven. I'll write a note about tea next time.
මාව ටැග් නලාට ස්තූතියි.
Once the exams are over dont think you can put your feet up and relax. We bloggers are wating for more input over here! ;-)
:)
well I'm not going to tell lots of things, I know time is more importen to u now,So best of luck for ur exams, Do it well. ප්‍රශ්න පත්රයකට නොලිව්වත් ජිවිතෙත් එක්තරා විදියක විභාගයක් තමා. ඒ නිසා හොදම දේ මේ වහින දවස් නේ අර කියාපු plain tea එකට හොද ඉගුරු කෑල්ලකුත් දාගෙන එකක් බී බී හොදට පාඩම් කරන්න. :) :D
All exams are stressful..
යන්න
All exams were successful..
ලෙස වෙනස් වේවා ! යි පතමි
:)
best of luck akki!
here, this is for when you come back from them:
tag
(sorry!) :D
කැමති වුනත් නැතැත් අපේ ජීවිත වලින් විභාගත් එක්ක බැඳිලා තියෙන්නේ..
සුභපැතුම්!
කැමති වුනත් නැතැත් අපේ ජීවිත විභාගත් එක්ක බැඳිලා තියෙන්නේ..
සුභපැතුම්!
අහා! සුභ පතන්න කලින් කමෙන්ට් එක පෝස්ට් වෙලානේ... මෙන්න සුදාරකගෙන් සුභපැතුම්
Post a Comment