Wednesday, 7 May 2008

My weird Novel with a weird name


Weird novel with a weird Name - Mage passen enna


Last year I got the chance to practise my writing skills thanx to Chamika Munasinghe aiya who's a journalist, and a program producer at ITN , we did a radio program about sinhala poetry at sinhalaya radio station. Meanwhile I got the chance to contribute to the book he was writing for the upcoming Anagarika dharmapala foundation awards ceremony. The book was about social workers in srilanka, along with biographies of those hidden social workers of our society.
Meanwhile I got the chance to publish my so called novel in www.sinhlaya.com and www.srilankansky.com.

Most of the incidents written here are true. I was Inspired by the heaps of goodness spread by These students frm campus (characters in my so called novel)
who are still living among the needy and poor .[ have lots of experience volunteering in all those projects , working hard in society, supporting them in anyway we can can. giving free tuition and also guiding them towards the right .(without any NGO's funding ).
Its easy to fall out of the society when you live in such places.

Jeewaka, or aba or any other charactor in this novel are not pure black or pure white , I think I would grade them as grey . They do have plus points in their lives as well as minuses. I will try my best to type more and update frequently. A little bit busy with studies and work these days
Thanx to all who criticize my writing, and to All who sent me messages
Very Happy

Its updated in a blog for all sinhala unicode readers Mage passen enna

මා සිංහලෙන් බ්ලොග් සටහන් ලියන්න පටන් ගත්තායින් පසු මට මුණගැසුනු යාලුවෝ බොහෝය, ඔවුන් සියලු දෙනා පරිගණක ශේස්ත්රයේ ඉගෙනීමහි යෙදෙන්නෝය, රැකියාවල නියෑලෙන්නෝය , එනිසා වැඩි පරිගණක දැනුමක් නැති මට ඔවුන් නිරතුරුවම උදව් වන්නෝය. මා විසින් පෙළ ගස්වන මගෙ පස්සෙන් එන්න නවකථාව සදහා වෙනම බ්ලොග් පිටුවක් ආරම්භ කලේ දසුන් මල්ලීගෙන් ලැබුනු යෝජනාවක් ඔස්සේය.

හැබැයි ඊට පස්සෙ එහෙම්පිටින්ම ඒ පිටුව ඉවත් කලා, මොකද මට හිතුනා, බ්ලොග් එකක් කොහොමද කතාවක් වෙන්නේ කියලා, මම හිතුවා බ්ලොග් පිටු තුලින් කතා ලියන්න බෑ කියලා.
ඒත් අපේ හිතවත් ආනන්දවර්දන අයියා පෙන්වා දුන්නා, ලෝකේ බොහෝ බ්ලොග් ලෙස ලියවුනූ නවකතා එහෙම, බලාගෙන යද්දී ඒකත් ඇත්ත නේද කියලා වැටහුනා
සිංහල යුනිකෝඩ් වෙනුවෙන් මම මේ කතාව නැවත මැරතන් ඉසව්ව දවසේ එක දිගට ඔක්කොම පුළුවන් තරමක් දැම්මා.
මේක කලින් කියවලා තියෙන අය සමාවෙන්න.

මා ලියන මේ කතාව ඔස්සේ මා ජීවිතය ගැන වෙනස් අයුරකින් දොඩමළු වීමට උත්සහ ගන්නවා. යතාර්ථවාදී සජීවී චරිත ගොඩනැගුමට උත්සහ කලද ඇතැම්විට මේ චරිත යථාර්තයෙන් ඔබ්බට ගිය , සමාජයේ අපට මුණ නොගැසෙන චරිත ලෙස ඇතැමුන් හදුන්වා දෙනවා විවේකය මධ කම නිසාවෙන් කොටසින් කොටස මා මෙය කතාවක් බ්ලොග් පිටුවේ ලියමි , ගුණ දොස් ඕනැම දෙයක් ලියන්න, මා ප්රවීනයෙකු නොවේ, සියල්ල දත්තෙකුද නොවේ එනිසා මා ලැබෙන විවේචන සියල්ල සම සිතින් බාරගනිමි.
මට වරදින්නට හැකි තැන් බොහෝ වෙත්, එනිසා යම් දොසක් දුටුවොත් පෙන්වා දෙන්න.

3 comments:

nidhahasa said...

අනිත් නවකතාව මොකද්ද? අපි දන ගන්න කෑමති

Constantin Demiris said...

Anea, dont stop your e-novel. Perhaps you can put more work into it after exams.

රජිත් විදානආරච්චි(Rajith Vidanaarachchi) said...

හරිම ලස්සන කතාවක්, කියවන්න කියවන්න නවත්තන්න නම් හිතෙන්නෙ නෑ... ඊළඟ කොටස් ලියනකම් මග බලාගෙන ඉන්නෙ.... පුළුවන්නම් පොතක් වශයෙන් පල කරත් වරදක් නැහැ - ඉහළ රසයක් විඳින්න පුළුවන්... පළමුවෙනි කොටස කියව්වට පස්සෙ ඉතුරු ඔක්කොම කියවනකම් දිගටම කියෙව්වා... ඉස්සරහට ලියන්න බලාපොරොත්තු වෙන හැම දෙයක්ම මේ වගේ හැමෝටම බලාගන්න පුළුවන් වෙන්න පළ කරාවි කියල බලාපොරොත්තු වෙනවා... මේ කර්තව්‍යයට මගේ උණුසුම් සුභ පැතුම්!!