Saturday, 19 April 2008

මැරතන් නිමාව... දුකයි හිතට

හමුවී එක්ව ලියුවා නෙක කරුණු සැමා
වෙන්වී යන්නෙ කොහොමද කර සියල් නිමා

සිත සතුටින් සමු ගන්නට සිතුව මෙමා
එනමුත් එක් කලේ රිදුමක් හදට පෙමා

ලිව්වේ කාටවත් රිද්දන්නට නොවෙ මා
කියමුද කොහොම කවි කර මට දැනෙන සැමා

ගතවිනි සතර විසි පැය දැනුනේම නැති
සිටි ඔබ සියල් හැම වෙත ආසිරි පුදමි
-බෝ

පුරා පැය 24ක් තිස්සේ පැවතිය මැරතන් ඉසව්වේ නිමාවේදී ....අප්‍රියයන් හා එක්වීම දුකකි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි
ලෝ සනාතන දර්මය දැනගෙන කල් ඇරීමයි යහපත

3 comments:

Anuradha Ratnaweera said...

උපත - ජීවිතය - මරණය

උත්පාද - තිථි - භංග

බ්‍රහ්ම - විෂ්ණු - මහේශ්වර

හැම සංස්කාරක ධර්මයකම ඇතිවීමක් පැවැත්මක් සහ අවසානයක් තියනව. මේවාට මුහුන දෙන්න තමයි උපේක්‍ෂාච උදවු වෙන්නෙ. :-)

Constantin Demiris said...

All good things in the world end too soon. That's the norm.

Sad!

nidhahasa said...

සමහර වෙලාවට අඳුරන උදවිය අතිනුත් සිත
රිදවීම් වෙනවනෙ. ඒ ගැන නම් සමාව ඇයදිය යුතුයි. මොනව වුනත් බ්ලොග් කරණය හරහා ඇතිවූ මිත්‍රත්වය ඔබට ඇණයක් නොවේේවා කියල ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා..


වරුණ