Wednesday, 23 April 2008

රැකියා නැති පෝළිම...


සාමාන්‍ය පෙළ , උසස් පෙළ , ඉන් පසු සරසවියේ උපාදි පෝළිම්වලට එකතු වෙන අපේ රටේ තාරුණ්‍යයේ එක් පැති කඩක් මෙලෙස කවියට ගොනු කළෙමි.
රැකියා විරහිත උපාදි ඇත්තන්ගේ සමූහයේ සිටි අපේ පුංචි අක්කාත් ඉස්සර, ලිප්ටන් වට රවුමෙත්, කොටුවෙත් පැවැත්වූ උද්ගෝෂණ වලට සහ භාගිවී, කඳුලු ගෑස් ප්‍රහාර හෝ වතුර ප්‍රහාර වලට ලක්වී, හෙම්බත් වී ගෙදර පැමිණි වාර අනන්තයි. යාන්තම් ඈටනම් ගුරු පත්වීමක් හම්බුන නිසා, දැන්නම්, හිතට නිදහසයි. ඒ උනත් ඉතින් තව කී දාහක් නම් රැකියාවක් නොමැතිව ලතවෙනවාද?

3 comments:

Sam said...

Oh! Those none – graduates, we give them nothing – they ask for nothing. But they give everything they make, so we can pay for those elite graduates, whom got everything free, and now demand free money for rest of their life. oh! Those unfortunate none–graduates, send your wife and daughters abroad, make them bring wealth to the country, so we can pay those graduates! Oh those unfortunate none-graduates, start businesses, create jobs, so you can comfort those graduates. Those poor poor graduates, don’t know what do with their life, they are stranded front of Lipton junction. Help those handicaps. please help them. you must help them.

ඔහේ said...

දිගු කාලීන සැලසුම් නොමැති අදින් අවුරුදු ගණනාවකට පෙර පැවති ආණ්ඩු විසින් අනාගතයට දෙන ලද දෑවැද්ද කි මෙය.

nidhahasa said...

නිදහස ගැන උදම් අනන ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලධාරීන්ට තවමත් තරුණ පරපුරේ දැවෙන ප්‍රශ්න විසඳන්නට හැකියාව නෑ. ලාංකේය උපාධි ධාරීන්ගේ ඉරණම මෙවන් ආකාරයට විසඳන සමාජ, දේශපාලනික වටපිටාවට සාප කල යුතුද එරෙහි විය යුතුද යන්න අද දවසේ තියෙන ප්‍රධාන තෝරා ගැනීමයි.